සම්මානිත නිළියට ලිංගික හිරිහැර කළේ යැයි චෝදනා ලැබූ ප්‍රංශ අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට
Friday, 17 January 2020 - 10:11 | Views - 251
ලිංගික අඩත්තේට්ටම් කළේ යැයි සම්මානිත නිළි ඇඩෙල් හයිනල් විසින් එල්ල කළ චෝදනා අනුව ප්‍රංශ සිනමා අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆ් රජියා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

“බාලවයස්කරුවකුට ලිංගික බලපෑම් කිරීම” පිළිබඳ විමර්ශනයකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව යි ප්‍රංශ පොලිසිය 14 අඟහරුවාදා ප්‍රකාශ කර සිටි යේ.

මේ වනවිට 30 හැවිරිදි වියේ පසුවන හයිනල්, රජියාගේ සිනමාපටයක් වන “Les Diables” (යක්ෂයින්) හි රඟපාන විට 12 හැවිරිදි වියේ පසුවිය. සිනමාපටයේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් කළ සංචාරයන් අතරතුර යොවුන් වියේ පසුවූ තමන්ට අධ්‍යක්ෂවරයා විසින් ලිංගික හිරිහැර සිදු කළ බවට ඇය චෝදනා එල්ල කළා ය.

ඉකුත් නොවැම්බරයේ දී හයිනල් කළ මෙම අනාවරණය ප්‍රංශ සිනමා කර්මාන්තය තුල දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට හේතු විය.

55 හැවිරිදි වියේ පසුවන ක්‍රිස්ටෝෆ් රජියා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ අඟහරුවාදා උදැසන ය.

ලිංගික පීඩා සිදු කළේ යැයි තමන්ට එරෙහිව එල්ල වන චෝදනා සිනමා අධ්‍යක්ෂ රජියා මින්පෙර දී ප්‍රතික්ෂේප කර තිබුණි.
Share This Article
Hiru Tv Blog
අප ආහාර ගන්නේ නීරෝගීව ජීවත්වීම සඳහාය. එම...
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 3,033 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 3,046 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
කිම් කාර්ඩේෂියන් කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන මෙන්ම ලෝකයේ දැඩි කතාබහකට ලක්වෙන...
Hiru Tv Blog
ලෝකයේ නිරන්තරයෙන්ම කතාබහකට ලක්වෙන සුරූපී  තරුවක් තමයි කයිලි ජෙනර් කියන්නේ....
Hiru Tv Blog
සංගීත ක්ෂේත්‍රයේ තිබෙන ජනප්‍රියතම මෙන්ම දක්ෂ සංගීත කණ්ඩායම තමයි මේරියන්ස්...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top