පෙම්වතාවත් තරහ කරගෙන සමාජයට නිරුවත් වී ගිනිගත් ඔස්ට්‍රේලියාවට ආධාර දුන්න සුරූපිණිය
Tuesday, 14 January 2020 - 10:02 | Views - 1,348
ඕස්ට්‍රේලියාව විනාශකාරි ලැව්ගිනි සමූහකයට ලක් වුණා. එමඟින් මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් සහ සත්වයින්ද බොහෝ ප්‍රාමාණයකට ජීවිත අහිමි වුණා.

ගින්නට හසු වී මිනිසුන්ගේ නිවාස සහ දේපළවලටද ගිණිය නොහැකි තරම් හානියක් සිදු වුණා.

මෙසේ ලැව්ගින්නට හසු වී සියල්ල නැති වී ගිය ඕස්ට්‍රේලියානුවන්ට ආධාර කරන්නට බොහෝ රටවල් මෙන්ම විවිධ ධනවතුන්ද ඉදිරිපත් වී සිටිනවා.

මේ අතර විපතට පත්වූ ඕස්ට්‍රේලියාවට ආධාර දෙන්න ඇමරිකානු ජාතික තරුණියක් කළ අමුතු වැඩක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කේලන් වෝඩ් නම් 20 හැවිරිදි මෙම ඇමරිකානු නිරූපිකාව විසින් ඇයගේ ට්විටර් ගිණුමේ පළ කොට තිබුණේ සහන සේවා කටයුතුවල නියැලී සිටින ආයතනයක ගිණුමට ඩොලර් 10 ක් පරිත්‍යාග කරන ඕනෑම කෙනෙකුට තමාගේ නිරුවත් පින්තූරයක් යවන බවයි.

මෙසේ ට්විටර් පණිවිඩය තබා පැය 24ක් යන්නටත් පෙර ඇමරිකානු ඩොලර් 100000 එනම් රුපියල් ලක්ෂ 180ක් පමණ මුදලක් ඇයට හිමි වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

කෙසේ වෙතත් ඇය විදෙස් පුවත්පතකට පවසා තිබුණේ ඇයගේ මෙම තීරණය නිසා ඇයගේ පෙම්වතාද ඇය සමඟ අමනාප වූ බවයි.


Share This Article
Hiru Tv Blog
අප ආහාර ගන්නේ නීරෝගීව ජීවත්වීම සඳහාය. එම...
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 2,979 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 3,028 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
මේ දිනවල ලෝකයේ සිටින බොහෝ දෙනකුගේ අවධානය යොමුවූ ක්‍රිකට් තරඟාවලියක් තමයි IPL...
Hiru Tv Blog
චූලක්ෂි රණතුංග කියන්නේ මේ දවස්වල ජනප්‍රිය රංගන ශිල්පිණියක්.ඇයගේ නවතම ඡායාරූප...
Hiru Tv Blog
ලෝකයේ සිටින ජනප්‍රියතම මෙන්ම නිරන්තරයෙන්ම තම ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනා...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top