‘බැඩ් බොයිස්’ අලුත් එක ජනවාරි 17 වැනිදා
Thursday, 09 January 2020 - 9:27 | Views - 371
සුපිරි හොලිවුඩ් සිනමා නළු විල් ස්මිත්, මේ වසරේ රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටය ‘බැඩ් බෝයිස් ෆෝ ලයිෆ්’ චිත්‍රපටය ජනවාරි 17 වැනි දින හොලිවුඩයට සමගාමීව ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිතව ඇත.

අතිශය ජනප්‍රිය වූ ‘බැඩ් බෝයිස්’ චිත්‍රපට මාලාවේ අලුත්ම කතාංගය ඇතුළත් චිත්‍රපටය වන මෙහි ස්මිත් සමගින් මාටින් ලොරොන්ස් ප්‍රධාන චරිත නිරූපණය කරයි. ඔවුන්ට අමතරව සුරූපී නිළි වැනිසා හෙඩ්ජින්ස්, ඇලෙක්සැන්ඩර් ලුඩ්විග්, චාලිස් මෙල්ටන්, නීකි ජේම් මෙහි සෙසු චරිත සඳහා එක්ව ඇත.

මෙහි කතාව දිගහැරෙන්නේ දක්ෂ පොලිස් පරික්ෂවරුන් දෙදෙනෙකු වන විලී ලෙවුරි හා මාකස් බර්නට් දෙදෙනා සිදු කරන අපරාධ පරීක්ෂණයක් වටාය. එහිදී ඔවුන් සිදු කරන අපරාධ පරික්ෂණයේ වග උත්තරකරුවන් නිතී හමුවට ගෙන ඒමට ගන්නා උත්සාහ මෙන්ම ඔවුන්ට සිදුවන අකරතැබ්බද මෙම කතාව තුළ අන්තර්ගතව ඇත.

‘කොළොම්බියා පික්චර්ස්’ සමාගමේ බෙදාහැරීමක් වන මෙම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 90ක් වැය කරමින් නිර්මාණය වුවක්ද වෙයි.
Share This Article
Hiru Tv Blog
අප ආහාර ගන්නේ නීරෝගීව ජීවත්වීම සඳහාය. එම...
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 3,032 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 3,046 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
කිම් කාර්ඩේෂියන් කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන මෙන්ම ලෝකයේ දැඩි කතාබහකට ලක්වෙන...
Hiru Tv Blog
ලෝකයේ නිරන්තරයෙන්ම කතාබහකට ලක්වෙන සුරූපී  තරුවක් තමයි කයිලි ජෙනර් කියන්නේ....
Hiru Tv Blog
සංගීත ක්ෂේත්‍රයේ තිබෙන ජනප්‍රියතම මෙන්ම දක්ෂ සංගීත කණ්ඩායම තමයි මේරියන්ස්...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top