දුෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලෙස රජිනිකාන්ත් රිදී තිරයට?
Tuesday, 17 December 2019 - 10:02 | Views - 992
සුපිරි කොලිවුඩ් නළු රජිනිකාන්ත් මුම්බායි හි පොලිස් කොමසාරිස්වරයකු ලෙස චරිත නිරුපණය කරන “Darbar” චිත්‍රපටය එළඹෙන වසරේ ජනවාරි මස පොංගල් උත්සවයට සමගාමිව ප්‍රදර්ශනය කිරීමට කටයුතු සුදානම් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඒ.ආර්. මුරුගදාස්ගේ අධ්‍යක්ෂණයක් වන මෙම සිනමාපටයේ පූර්ව ප්‍රචාරකපටය පසුගියදා අන්තර්ජාලය වෙත නිකුත් කර තිබුණි.

“Darbar” හි දුෂ්ටයාගේ චරිතය සුනිල් ශෙට්ටි විසින් රඟ දක්වන අතර ප්‍රධාන නිළි චරිතය නයනතාරා විසින් රඟ දක්වනු ලැබේ.

පූර්ව ප්‍රචාරකපටය පුරා අනුකම්පා විරහිත ආධිත්‍ය අරුණාචලම් නම් පොලිස් නිලධාරියා ලෙසින් පෙනී සිටින රජිනිකාන්ත් අවසානයේ දී “මම නරක පොලිස් නිලධාරියෙක්” යැයි ප්‍රේක්ෂකාගාරයට පවස යි. එරට මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම සිනමාපටයේ ඔහු ද්විත්ව චරිත නිරුපණය කරනු ලබ යි. ඒ පොලිස් නිලධාරියෙක් සහ සමාජ සේවකයෙක් ලෙස ය.

“Darbar” චිත්‍රපටයේ රජිනිගේ චරිතය ගැන හරියටම දැනගන්න නම් ලබන ජනවාරි වෙනකම් ඔබට ඉවසන්න වේවි.
Share This Article
Hiru Tv Blog
අප ආහාර ගන්නේ නීරෝගීව ජීවත්වීම සඳහාය. එම...
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 3,032 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 3,046 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
කිම් කාර්ඩේෂියන් කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන මෙන්ම ලෝකයේ දැඩි කතාබහකට ලක්වෙන...
Hiru Tv Blog
ලෝකයේ නිරන්තරයෙන්ම කතාබහකට ලක්වෙන සුරූපී  තරුවක් තමයි කයිලි ජෙනර් කියන්නේ....
Hiru Tv Blog
සංගීත ක්ෂේත්‍රයේ තිබෙන ජනප්‍රියතම මෙන්ම දක්ෂ සංගීත කණ්ඩායම තමයි මේරියන්ස්...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top