මාතර ගමෙන් පැමිණ ලොවක් දිනු ප්‍රසාද්ව පිළිගන්න සංචාරක ඇමැති ගුවන්තොටුපළට පැමිණෙයි
Friday, 15 December 2017 - 10:50 | Views - 16,341

ප්‍රංශයේ පැරිස් නුවර පැවතී 2017 වසරේ ලෝක හොඳම නිරූපණ ශිල්පී තරගාවලියේ සියළුම ආසියානු රටවල් සහ යුරෝපිය රටවල්  අතරින් MR Elegant International 2017 තරඟයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවේ,මාතර වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතාට  හිමි වූ අතර ඔහුව පිළිගැනීමට ශ්‍රී ලංකා සංචාරක ඇමති ජෝන් අමරතුංග ද පැමිණීම සුවිශේෂී හේතුවක් විය.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මෙය ශ්‍රී ලංකාවට ලැබුණු විශාල කීර්තියක් බවත් රට වෙනුවෙන් තරඟ කර මෙවන් වූ කීර්තියක් අපහට ලබා දුන්නාට වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රියට මාගේ කෘතඤතාවය පළකරන බවත්ය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ නිරුපණ ශිල්පී ලෝක තරගාවලියකින් ශ්‍රී ලංකාවට ප්‍රථම ස්ථානයක් හිමි  වූ ප්‍රථම අවස්ථාව මෙය බව සඳහන්.

ප්‍රසාද්ගේ කළා ලොවේ මිතුර මිතුරු මිතුරියන් ඔහුව ගුවන් තොටුපලට පැමිණෙනවිට උණුසුම් අයුරින් පිළි ගනු ලැබුවා.

 ප්‍රංශයේ පැරිස් නුවර පැවැති මෙම  නිරූපණ ශිල්පී තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වූ  ප්‍රසාද් දේශප්‍රිය  කියා සිටියේ ආසියානු රටවල් මෙන්ම යුරෝපීය රටවල් කිහිපයකින්දනිරූපණ ශිල්පීන් මේ තරඟය සඳහා සහභාගි වී සිටි බවයි.

"මාතර ගම් ප්‍රදේශයෙන් පැමිණ මේ තරඟවලියේ කිරුළ දිනාගැනීමට හැකියාව ලැබුනේ මටම ආවේණිකවු හැකියාවන් මෙන්ම නිහතමානී ගති ගුණයද මනාව පිළිඹිබු වු නිසාවෙනි."

කෙසේ වෙතත් තමන් ලොව නිරූපණ ශිල්පියා ලෙස ප්‍රථම ස්ථානය හිමිකර ගත් අවස්ථාවේදී තමන්ට සුවිශාල වූ සතුටක් දැනුණු බව හෙතෙම සඳහන් කළා.




  






Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව ඝර්ම කලාපයට අයත් රටකි. මේ ඝර්ම...
Hiru Tv Blog
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
උදේ ඉදලා රෑ වෙනතෙක් මහන්සි වෙලා කවුරු කවුරුත්...
Hiru Tv Blog
තරින්දි ප්‍රනාන්දු කියන්නෙ බොහෝම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයින් ට සමීප වුණු...
Hiru Tv Blog
යුරේනි අපි හැමෝම ආදරය කරන ජනප්‍රියම නිළියක්.ඇයට ප්‍රේක්ෂකයන්ගේ ආදරේ අඩුවක්...
Hiru Tv Blog
පාලිත තෙවරප්පෙරුම හැමෝම ආදරය කරපු චරිතයක්.ඒත් අවාසනාවන්ත විදියට විදුලි සැර...
Hiru Tv Blog
පූර්ණ සූර්යග්‍රහණයක මීළඟ අත්දැකීම විඳගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට හැකිවන්නේ...
Hiru Tv Blog
මේ වසරේ පළමු සූර්යග්‍රහණය ඊයේ(08) දිස්වුණ අයුරු මේ ආකාරයෙන් සටහන් වෙලා තිබුණා.....
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 642 Views
Top