Dabangg 3 චිත්‍රපටයේ අලුත්ම නිළිය - Saiee Manjrekar
Wednesday, 23 October 2019 - 11:53 | Views - 981

බොලිවුඩ් සුපිරි තරු සල්මන් ඛාන් ගේ Dabangg 3 චිත්‍රපටය මේ දිනවල ලෝකය පුරා බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගෙන තියනවා කිව්වොත් හරි. ගොඩක් අය මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එලියට එනකන් ඇඟිලි ගනිමින් ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. හැබැයි මේ වතාවේ වෙනදට වඩා පොඩි වෙනසක් සිදුවෙලා තියනවා. පූර්ව ප්‍රචාරක පටය එලියට එන්නත් කලින්ම මෙවර චිත්‍රපටයේ චරිත හඳුන්වා දෙන්න ඔන්න නිශ්පාදක කණ්ඩායම තීරණය කරලා තියනවා. 

මේ වෙද්දී ඉන්දියාවේ ඉන්න ජනප්‍රිය නිළි සෝනක්ෂි සිංහා Dabang චිත්‍රපට මාලාව හරහා හඳුන්වා දුන්නෙත් ඉන්දියාවේ ප්‍රියතම චුල්බුල් පාණ්ඩේ බව ඔබට මතක ඇති. 

ඉතින් මෙවර එළිදැක්වීමට නියමිතව තියෙන්නේ Dabangg චිත්‍රපට මාලාවේ තුන්වන චිත්‍රපටය. මේ සඳහාත් සල්මන් ඛාන් එක්ක රංගන දායකත්වය ලබාදෙන්නේ නවක නිළියක් කියන එක මේ වෙද්දී හැමෝම දන්නවා. එයාගේ නම Saiee Manjrekar. ඉතින් සල්මන් ඛාන්ම පහුගිය දවසක ඉන්ස්ටර්ග්‍රෑම් හරහා ඇයව හඳුන්වා දීමක් සිදුකරලා තිබුනා. ඒ මෙන්න මේ විදිහට  

"Hamari pure innocent masoom Khushi...#[email protected] @arbaazSkhan @sonakshisinha @PDdancing @KicchaSudeep @nikhil_dwivedi @SKFilmsOfficial @saffronbrdmedia " ලෙසයි. ඔහු විසින්ම ඇයව මේ විදිහට හඳුන්වා දීම ටිකක් විශේෂ කාරණාවක් කියලා තමයි හැමෝම කියන්නේ. 

2007 වසරේදී ප්‍රභූ දේවා විසින් Wanted චිත්‍රපටය හරහා පළමු වරට සල්මන් ඛාන් අධ්‍යක්ෂණය කර ඇති අතර නැවත වතාවක් Dabangg 3 චිත්‍රපටය හරහා අධ්‍යක්ෂණය ලබා දීමට හැකිවීම ඉතා සතුටුදායක කාරණාවක් බවයි ඔහු පවසන්නේ. 

Dabangg පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ Abhinav Kashyap වන අතර දෙවැන්න සල්මාන් ඛාන් සමඟ සම නිෂ්පාදනය කරන ලද්දේ අර්බාස් ඛාන් විසිනි. මෙම චිතරපටය මෙම වසරේ දෙසැම්බර් මස සිට තිරගත වීමට නියමිත අතර Dabangg 3 චිත්‍රපටය සඳහා සොනාක්ෂි සිංහා, සයියි මංජ්‍රෙකර් සහ කිචා සුදීප් ද රංගනයෙන් දායකවනවා. 

Share This Article
Hiru Tv Blog
සුන්දර පැහැපත් සමක් මෙන්ම නිරෝගීමත් කෙස්...
Hiru Tv Blog
Friday, 26 June 2020 - 12:43
Hiru Tv Blog 1,047 Views
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
රෝගවලින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ...
Hiru Tv Blog
Thursday, 18 June 2020 - 14:06
Hiru Tv Blog 1,166 Views
ප්‍රෝටීන් අපේ ශරීරයේ වර්ධනයට සහ මනා ක්‍රියාකාරීත්වයට...
Hiru Tv Blog
විටමින් K, A, B1, B2, B6, C සහ E, යකඩ, මැන්ගනීස්, කැල්සි‍යම්,...
Hiru Tv Blog
නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පැමිණි ටීනා ෂනෙල් මෑතකදී ලබා ගත් නවතම ඡායාරූප පෙලක්...
Hiru Tv Blog
කුඩා කළ රංගන ක්ෂේත්‍රයට පැමිණි මේවන විට ක්ෂේත්‍රයේ දක්නට නොමැති ප්‍රමුදි...
Hiru Tv Blog
ලංකාවෙම ආදරය දිනාගත්ත ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුන තාරුකා වන්නිආරච්චිට පහුගිය...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top