වසරකටත් අඩු කාලයකින් ගායිකා මිලී සයිරස් හා නළු ලියාම් විවාහය කටුගායි
Monday, 12 August 2019 - 11:42 | Views - 1,104
ජනප්‍රිය ගායිකා මිලී සයිරස් සහ රංගන ශිල්පී ලියාම් හෙම්ස්වර්ත් විවාහය වසරකටත් අඩු කාලයකින් දික්කසාදයකින් අවසන් වන බව විදෙස් වාර්තා පවසනවා.

මිලී සයිරස්ගේ ප්‍රකාශකයෙකු සී.බී.එස්. මාධ්‍ය ජාලයට පවසා තිබුණේ, මේ අවස්ථාවේදී දික්කසාදය සඳහා දෙදෙනාම සූදානම් බවයි.

මීට වසර 10කට පෙර මිලී සහ ලියාම් හමුවූ අතර, එතැන් සිට පෙම්වතුන් ලෙස කාලය ගත කළ ඔවුන් පසුගිය දෙසැම්බර් මාසයේදී හොර රහසේම විවාහ දිවියට එක්වුවා.

ඒ අනුව, සිය විවාහයේ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කරමින් මිලී සිය විවාහය සිදුවූ බව ප්‍රසිද්ධ කළා.

ඔවුන් දෙදෙනා ඔවුනොවුන් ගැනත්, ඔවුන්ගේ වෘත්තීය ජීවිතය ගැනත් වැඩි අවධානයක් යොමුකිරීමට තීරණය කරමින් මෙම දික්කසාදය තීරණය කර ඇති බව වැඩිදුරටත් සඳහන් වෙනවා.
Image result for Miley Cyrus and actor Liam
Image result for Miley Cyrus and actor LiamImage result for Miley Cyrus and actor Liam
Image result for Miley Cyrus and actor Liam


Share This Article
Hiru Tv Blog
Wednesday, 08 July 2020 - 9:49
Hiru Tv Blog 1,136 Views
උළුහාල් සත්කාරයඅවශ්‍ය ද්‍රව්‍ය-  ...
Hiru Tv Blog
සුන්දර පැහැපත් සමක් මෙන්ම නිරෝගීමත් කෙස්...
Hiru Tv Blog
Friday, 26 June 2020 - 12:43
Hiru Tv Blog 1,895 Views
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
රෝගවලින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ...
Hiru Tv Blog
Thursday, 18 June 2020 - 14:06
Hiru Tv Blog 1,690 Views
ප්‍රෝටීන් අපේ ශරීරයේ වර්ධනයට සහ මනා ක්‍රියාකාරීත්වයට...
Hiru Tv Blog
අනිවාර්යයෙන්ම ඔව්. අද වෙන විට ලෝකයේ හැම කාන්තාවක්ම වගේ තමන්ගේ බාහිර පෙනුම ලස්සනට...
Hiru Tv Blog
ශලනි තාරකා කියලා කියන්නේ කා අතරත් ඉතා ජනප්‍රිය නිළියක් විදිහට හඳුන්වලා දෙන්න...
Hiru Tv Blog
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණු උපේක්ෂා ස්වර්ණමාලි පහුගියදා සිය උපන්දිනය සමරනු...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top