රිතික්, ධනුෂ් එකම චිත්‍රපටයක
Tuesday, 06 August 2019 - 15:59 | Views - 2,152
බොලිවුඩ් චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කර ඇති ආනන්ද එල් රායි විසින් ඉදිරියේදී නිර්මාණය කරන්නට බලාපොරොත්තුවෙන සිය අලුත්ම චිත්‍රපටය සඳහා බොලිවුඩයෙන් රිතික් රෝෂන්ද, දකුණු ඉන්දියාවෙන් ධනුෂ්ද සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වෙන් පසුවේ.

ධනුෂ් බොලිවුඩයට පැමිණි ‘රංජනා’ චිත්‍රපටයද අධ්‍යක්ෂණය කර ඇත්තේ ආනන්ද වන අතර, රිතික් මේ දක්වා ඔහු සමග වැඩ කර නොමැති බව සඳහන් වේ. වාර්තා වන අන්දමට ධනුෂ් හා රිතික්ට අමතරව යොවුන් බොලිවුඩ් සිනමා නිළි සාරා අලී ඛාන්ද මෙම චිත්‍රපටයට එක්වීම නියමිත බවය. ආනන්ද එල්. ආයි අවසන් වරට අධ්‍යක්ෂණය කර තිබුණේ ෂාරුක්, කත්‍රිනා හා අනුෂ්කා රඟපෑ ‘සීරෝ’ චිත්‍රපටයයි.
Share This Article
Hiru Tv Blog
Wednesday, 08 July 2020 - 9:49
Hiru Tv Blog 1,141 Views
උළුහාල් සත්කාරයඅවශ්‍ය ද්‍රව්‍ය-  ...
Hiru Tv Blog
සුන්දර පැහැපත් සමක් මෙන්ම නිරෝගීමත් කෙස්...
Hiru Tv Blog
Friday, 26 June 2020 - 12:43
Hiru Tv Blog 1,899 Views
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
රෝගවලින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ...
Hiru Tv Blog
Thursday, 18 June 2020 - 14:06
Hiru Tv Blog 1,696 Views
ප්‍රෝටීන් අපේ ශරීරයේ වර්ධනයට සහ මනා ක්‍රියාකාරීත්වයට...
Hiru Tv Blog
අනිවාර්යයෙන්ම ඔව්. අද වෙන විට ලෝකයේ හැම කාන්තාවක්ම වගේ තමන්ගේ බාහිර පෙනුම ලස්සනට...
Hiru Tv Blog
ශලනි තාරකා කියලා කියන්නේ කා අතරත් ඉතා ජනප්‍රිය නිළියක් විදිහට හඳුන්වලා දෙන්න...
Hiru Tv Blog
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණු උපේක්ෂා ස්වර්ණමාලි පහුගියදා සිය උපන්දිනය සමරනු...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top