හොලිවුඩය දෙවනත් කල සනී ලියෝන්ගේ නවතම චිත්‍රපටිය
Monday, 15 July 2019 - 9:58 | Views - 3,196
ඉන්දීය සිනමා නිළියක් ලෙස ජනප්‍රියව ඇති සනි ලියොන් මේ දිනවල සිය අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා සහභාගි වෙමින් සිටියි. ‘කොකා කෝලා’ නම් වු සනීගේ අලුත්ම චිත්‍රපටය අත්භූත කතාවක් පදනම් කරගෙන නිර්මාණය වන්නක් බව සඳහන් වේ.

පසුගියදා ඇය මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු නිමා කර නැවත සිය නිවස බලා ගුවන් යානයෙන් පැමිණෙන අවස්ථාවේ ඇය සිට ‘ටිවිටර්’ රසික, රසිකාවියන් වෙනුවෙන් අලුත් ඡායාරූපයක් එක් කොට තිබුණ අතර, ඇය එම ඡායාරූපය සමගින් සඳහන් කොට තිබුණේ අධික ලෙස කාර්යබහුල වීම නිසාවෙන් තමන්ගේ පවුලේ සාමාජිකයන්ගේ දුක සැප බැලිමට හෝ තමාට වෙලාවක් නොමැති බවය.
Share This Article
Hiru Tv Blog
සුන්දර පැහැපත් සමක් මෙන්ම නිරෝගීමත් කෙස්...
Hiru Tv Blog
Friday, 26 June 2020 - 12:43
Hiru Tv Blog 1,234 Views
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
රෝගවලින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ...
Hiru Tv Blog
Thursday, 18 June 2020 - 14:06
Hiru Tv Blog 1,283 Views
ප්‍රෝටීන් අපේ ශරීරයේ වර්ධනයට සහ මනා ක්‍රියාකාරීත්වයට...
Hiru Tv Blog
විටමින් K, A, B1, B2, B6, C සහ E, යකඩ, මැන්ගනීස්, කැල්සි‍යම්,...
Hiru Tv Blog
"සිත ආදරේ සොයා.. යනවද බොරු කතා කියා..සිත එක තැනක තියා.. ගන්නට බෑ වගෙ ඔයා...""සපු කුසුමේ...
Hiru Tv Blog
රිතූ ආකර්ෂා කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ‍ශිල්පි‍ණියක්. ඇය මේ දිනවල හිරු ටීවි...
Hiru Tv Blog
කොරෝනා වසංගත තත්වය හමුවේ සමාජය අගුළුවැටී තිබීමෙන් අනතුරුව, සිංහල සිනමාව යළිත්...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top