Facebook නීති තද කිරීමට තිරණය කරයි
Saturday, 13 July 2019 - 15:09 | Views - 14,429

පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට ලක්වුණු මාතෘකාවක් නීතිඥයන්, ශාස්ත්‍රඥයන් සහ සමාජ ක්‍රියාකාරීන් විසින් ෆේස්බුක්හි අවධානයට යොමු කොට තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් දැන් ඔවුන් ෆේස්බුක්හි සිදුවන අවභාවිතයන් සොයා බැලීම සඳහා සක්‍රියව ක්‍රියාකරන විශේෂ කණ්ඩායමක් පත්කොට ඇති අතර අසත්‍ය ප්‍රකාශයන් පැතිර යෑමට වැට බැඳීම වෙනුවෙන් තම සේවාවන්හි වෙනස්කම් කිරීමටද ෆේස්බුක් ආයතනය තිරණය කර තිබෙනවා.

ඔවුන් පවසන පරිදි ඉන්දියාව, ශ්‍රී ලංකාව, මියන්මාරය වැනි දකුණු ආසියානු රටවල ෆේස්බුක් මාධ්‍ය ඔස්සේ මෙම වෛරී, අසත්‍ය ප්‍රචාර පැතිරවීම බහුලව සිදුවන බවයි වාර්තා වෙන්නේ. 

මේ අනුව අයුතු ප්‍රකාශයන් හඳුනා ගැනීමට ෆේස් බුක් ආයතනය සතුව ඇති කෘත්‍රිම බුද්ධිය වෙත අරාබි, වියට්නාම්, බෙංගලි සහ සිංහල භාෂාවද මේ වනවිට ඇතුළත් කිරීමට ෆේස්බුක් ආයතනය විසින් කටයුතු ආරම්භකොට තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ෆේස් බුක් හරහා අසත්‍ය සහ වෛරී ප්‍රකාශ අඩංගු පෝස්ට් දමන ගිණුම් ඉවත් කිරීමට සහ එම ගිණුම් පිළිබඳ වාර්තාවක් අදාළ අංශ වෙත දැන්වීමද ෆේස්බුක් ආයතන මඟින් සිදුවේවි.

මව්බිම

Share This Article
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 899 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
ආඝාතය “Stroke” යනු මොළය තුළට නිසි රුධිර...
Hiru Tv Blog
Wednesday, 08 July 2020 - 9:49
Hiru Tv Blog 3,013 Views
උළුහාල් සත්කාරයඅවශ්‍ය ද්‍රව්‍ය-  ...
Hiru Tv Blog
රංගන ශිල්පිනියක් විදිහට ඔබ විලාසිතා ගැන දක්වන උනන්ඳු කොයි වගේද?රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ජනප්‍රිය නිළි තාරුකා වන්නිආරච්චි ගැන අලුත් ආරංචියක් තියෙනවා කියන්න. ඒ තමයි...
Hiru Tv Blog
හොලිවුඩ් සිනමාවේ සදා අමරණීය ක්‍රියාදාම නළුවකු වන ආනෝල්ඩ් ස්වාසනගර් අද (30) සිය...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top