වෙනස්ම ලිංගික අත්දැකීමක් සොයාගිය නවතම නිර්මාණය
Thursday, 14 September 2017 - 9:37 | Views - 130,010
බය හිතෙන චිත්‍රපටවලට දැඩි ඇල්මක් දක්වන ප්‍රේක්ෂකයන් වෙත ළඟදීම ලැබෙන වෙනස්ම අත්දැකීම ගැන විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කර තිබෙනවා.
මේ අලුත්ම චිත්‍රපටයේ නම Gerald's Game.
වෙනස්ම ලිංගික අත්දැකීමක් සොයාගිය සැමියෙකු සහ බිරිඳ වටා මෙය නිර්මාණය වී තිබෙනවා.
චිත්‍රපටයේ Carla Gugino, Henry Thomas, Bruce Greenwood වැනි සුපිරි නළු නිලියන් රංගනයෙන් එක්වනවා.
මෙහි අධ්‍යක්ෂණය Mike Flanagan ගෙන් සිදුවන්නේ.
මේ එහි පූර්ව ප්‍රචාරක පටටයයි.
Share This Article