'ටිප් ටිප් බර්සා පානි’ නැවතත් කරළියට
Wednesday, 03 July 2019 - 12:43 | Views - 3,891
90 දශකයේ සිනමා ලෝලීන් අතර අතිශය ජනප්‍රිය වූ ‘ටිප් ටිප් බර්සා පානි’ ගීතය ලබන වසරේ තිරගත වීමට නියමිත රෝහිත් ෂෙට්ටිගේ ‘සුර්යවංශි’ චිත්‍රපටයට යොදා ගැනීමට තීරණය කර තිබෙන බව සඳහන් වේ.

‘ටිප් ටිප් බර්සා පානි’ ගීතය අති සාර්ථක වූ ‘මෝහරා’ චිත්‍රපටයේ ඇතුළත් වූ ගීතයක් වන අතර, එහි ආක්ෂේ කුමාර් හා රවීනා තන්ඩන් රංගනයෙන් දායක විය.

මේ පිළිබඳව මාධ්‍යය රවීනාගෙන් විමසු විට ඇය පවසා තිබුණේ එම ගීතයේ අලුත් තාලයකට නිර්මාණය වීම ගැන තමා වඩා සතුටට පත්වූ බවය.

Share This Article
Hiru Tv Blog
Wednesday, 08 July 2020 - 9:49
Hiru Tv Blog 1,026 Views
උළුහාල් සත්කාරයඅවශ්‍ය ද්‍රව්‍ය-  ...
Hiru Tv Blog
සුන්දර පැහැපත් සමක් මෙන්ම නිරෝගීමත් කෙස්...
Hiru Tv Blog
Friday, 26 June 2020 - 12:43
Hiru Tv Blog 1,800 Views
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
රෝගවලින් ආරක්ෂාවීමට ප්‍රතිශක්තිකරණ...
Hiru Tv Blog
Thursday, 18 June 2020 - 14:06
Hiru Tv Blog 1,626 Views
ප්‍රෝටීන් අපේ ශරීරයේ වර්ධනයට සහ මනා ක්‍රියාකාරීත්වයට...
Hiru Tv Blog
මම මුලින්ම සම්බන්ධ වුණේ උදයකාන්ත වර්ණසූරිය මහත්මයගේ ‘ආදර හීනය’ කියන චිත්‍රපටයට....
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ රසික ආදරය දිනාගත්තු අපේ රටේ ජනප්‍රිය තරුණ නිළියක්....
Hiru Tv Blog
රුක්ෂානා දිසානායක, ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් නේද?මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top