Judwaa 2
Tuesday, 12 September 2017 - 12:44 | Views - 9,168
David Dhawan අධ්යක්ෂණයෙන් එළඹෙන සැප්තැම්බර් 29 වනදා තිරගත වීමට නියමිත Judwaa 2 නම් චිත්රපටයේ ප්රධාන චරිත සඳහා පණ පොවන්නේ Varun Dhawan, Jacqueline හා Parineeti Chopra වේ.
මෙම චිත්රපටයෙහි Varun Dhawan ද්විත්ව චරිතයක් සඳහා පණ පොවනු ලබයි.
Judwaa 2 චිත්රපටයේ පූර්ව ප්රචාරක චිත්රපටය පහතින්.
Share This Article