iTuens වලට නිල වශයෙන් සමුදීම සිදුකරයි
Wednesday, 05 June 2019 - 13:34 | Views - 2,659
ඇපල් සමාගමේ එදා සිට අද දක්වාම සංගීතය හා බැඳී තිබුණ iTuens නම් එහි එකම සංගීත යෙදවුම ඇපල් නිෂ්පාදන වලින් ඉවත් කරගැනීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ඔවුන් ඒ බව නිල වශයෙන් දැනුම් දී තිබෙන අතර ඒ අනූව වසර 18 ක iTuens සොඳුරු මතකයන්ට සමුදීමට එහි ආදරණිය ප්රේක්ෂකයින්ට සිදුවනු ඇති.
එය ඉවත් කරගැනීමත් සමග apple music ලෙස නවතම යෙදුමක් සහ Apple Podcast, Apple TV සිය නිෂ්පාදන වලට යෙදවීම මේ වනවිට සිදුකරනු ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ නමුත් පාරිභෝගිකයින් විසින් download කරගත් ගීත වලට ඉන් කිසිඳු බලපෑමක් සිදුවීමට ඉඩ දෙන්නේ නැති බව ඇපල් සමාගම පවසනවා.
Share This Article