iTuens වලට නිල වශයෙන් සමුදීම සිදුකරයි
Wednesday, 05 June 2019 - 13:34 | Views - 2,139
ඇපල් සමාගමේ එදා සිට අද දක්වාම සංගීතය හා බැඳී තිබුණ iTuens නම් එහි එකම සංගීත යෙදවුම ඇපල් නිෂ්පාදන වලින් ඉවත් කරගැනීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඔවුන් ඒ බව නිල වශයෙන් දැනුම් දී තිබෙන අතර ඒ අනූව වසර 18 ක  iTuens සොඳුරු මතකයන්ට සමුදීමට එහි ආදරණිය ප්‍රේක්ෂකයින්ට සිදුවනු ඇති.

එය ඉවත් කරගැනීමත් සමග apple music ලෙස නවතම යෙදුමක් සහ  Apple Podcast,  Apple TV සිය නිෂ්පාදන වලට යෙදවීම මේ වනවිට සිදුකරනු ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් පාරිභෝගිකයින් විසින් download කරගත් ගීත වලට ඉන් කිසිඳු බලපෑමක් සිදුවීමට ඉඩ දෙන්නේ නැති බව ඇපල් සමාගම පවසනවා.
Share This Article
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 329 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 1,419 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
ආඝාතය “Stroke” යනු මොළය තුළට නිසි රුධිර...
Hiru Tv Blog
බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සිය සැමියා නික් සමඟ ව්‍යායාම සිදු කරන...
Hiru Tv Blog
තාරුකා “මවක්” වී මේ මොහොතේ හැඟීම් මොන වගේද ගලා යන්නේ?කලින් ගෙවූ සරල සැහැල්ලූ...
Hiru Tv Blog
ජීවිතයේ බලාපොරොත්තු නොවුණු දෙයක් වුණේ. තාත්තා කියන්නේ පොඩි කාලේ ඉඳන් මගේ ජීවිතයේ...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top